- *ලිපිනය:55/2, Daham Mawatha, Madiwela, Kotte.
- *නිවසට අවශය සියලු උපකරණ සහිතව
- *කාමර:02
- *නානකාමර: 01
- *මුළුතැන්ගෙය
- *සාලය
- *නිවසේ ප්‍රමාණය:වර්ග අඩි – 800
විස්තරය:
- *නිදහස් පරිසරයක උඩුමහලක ඇනෙක්සිය, හොඳම තත්වයෙ ටයිල්ස් , නවීන පන්නයේ නාන කාමරය. විදුලි පංකා සහිත නිදන කාමරය, Thurible Bed එකක් සහ Dable Bed එකක්, TV එකක්, පුටු සෙට්ව් එකක්, ගෑස් කුකර් එකක්, කෑම මේසයක් සහ පුටු 4ක් , කාමරය සදහා මේසයක්, පුටු 2 සහ අල්මාරියක්, කණ්නාඩ් මේසයක් , Towel Rack 2 ක්, ගෑස්කුකර් එකක් සහ සිලින්ඩරයක්.
- *ජයවර්ධනපුර රෝහලට කිලෝ මීටර් 01
- *ව්‍යායාම මංතිරුව කිලෝමීටර් 1/2
- *තලවතුගොඩට කිලෝමීටර් 1 1/2
- *කොට්ටේ හංදියට කිලෝමීටර් 01
- *මාස තුනක් සදහා අත්තිකාරම්
- *වෙනම විදුලිය , ජලය පහසුකම්
+++ මාසික කුලිය -55,000/=
Dammika Peris අමතන්න 0715165174 / 0711362599









