මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් සෙන්ටර් (පුද්) සමාගම සඳහා  සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.

චාමර ස්ටිකර් කුරුනෑගල ශාඛාව සඳහා සුපිරි වැඩකරුවන් අවශ්‍යයි.

  • – මෝටර් රථ විදුලි කාර්මික දැනුම හා වාහන ස්ටිකර් ඇලවීමේ දැනුම ඇති අය විශේෂයි
  • – ක්ෂේත්‍රයේ ප්‍රවිනයන් සඳහා රු 100,000 ඉහල වැටුප් ( රු 90,000 , 100,000 , 120,00 , 150,000 )
  • – කඩිනම් බඳවා ගැනිම්

++ අදම අමතන්න 0715444111 / 0707444111