හංවැල්ල පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කරන අප ආයතනයේ vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තු ඇත

සුදුසුකම්

  • > වසර 2කකට වැඩි පළපුරුද්ද
  • > පිළිගත් වෘතීය පුහුණු ආයතනයක මෝටර් කාර්මික ශිල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා තිබීම
  • > පාරිභෝගිකයින් සමග සුහදව කථා කළහැකි වීම
  • > හැකියාව සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්

+++ වැඩි විස්තර සදහා අමතන්න 0741272123