කැෂියරුවරුන් – පුහුණු/නුපුහුණු
අපගේ Aswida wellness ආයතනය සඳහා පළපුරුදු හෝ පුහුණු/නුපුහුණු කැෂියර්වරුන් වහාම බඳවා ගැනේ.
- > වයස අවුරුදු 25ත් 45ත් අතර
- > සුදුසුකම්: අ.පො.ස(සා/පෙළ) පෙනී සිටීම සහ මනා පෞරුෂත්වයකින් සහ හොඳ කථිකත්වයක් තිබීම
- > ප්රතිලාභ: ආකර්ෂණීය වැටුප් සහ නවාතැන් පහසුකම් නොමිලේ
- > ස්ථානය: ජඇල,ඒකල, ගම්පහ, ගනේමුල්ල
- > නැවති වැඩ කල හැකි දුර පළාත් වල අය පමණක් අමතන්න
- > වැටුප – Rs 100,000 – 150,000
++++ වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0741603524 (Mr.Saman) / 0763333696 (Mr.Lalith)
