රැකියා ඇබෑර්තු

ප්‍රමුඛ පෙලේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක් වන අප ආයතනයේ පහත සදහන් තනතුර සදහා තාවකාලික පදනම මත සේවිකාවන් දැන් බදවා ගැනේ

++ මුදල් අයකැමි (කාන්තා)

  • > අ:වු 18-28 අතර
  • > පුහුණු/නුපුහුණු

සම්මුඛ පරීක්‍ෂණ සඳහා උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමඟ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.

ලිපිනය – නො.83, හොරණ පාර, පානදුර

+++අමතන්න – 0382121777 /0382121888