නීතිඥ කාර්යාලයක් සදහා ලිපිකාරිණියක් අවශ්‍යයි
- > සිංහල සහ ඉංග්‍රීසි ටයිප් සෙටින් පිළිබද දැනුම සහ හැකියාව තිබිය යුතුය
- > වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ
- > නිට්ටඹුව අවටින් විශේෂයි
- > වැටුප සාකච්චා කර ගත හැක
+++ සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරවා ගැනීමට අංකයට අමතන්න 0773266464