පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සහ මැනිං වෙළඳ පොලට මීටර් 150ට නුදුරු පර්චස් 15 ක වානිජමය වටිනාකමක් ඇති නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් සහිතව ඉඩමක් විකීමට ඇත.
- > කාමර 3ක නිවස
- > ව්‍යාපාරික කඩ කාමරය
- > කුලී කාමර 4
- > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 15
- > සින්නක්කර ඔප්පු
- > මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට – 150m
- > මැනිං වෙළඳ සංකීර්ණයට – 150m
- > කොළඹ කටුනායක අධිවේගි මාර්ගයට – 200m
- > කොළඹ මීගමුව මර්ගයට – 700m
- > කොළඹ නුවර මාර්ගයට – 1.5km
++ විකිණුම් මිල – මිලියන 87/=(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0777358638



