කෝට්ටේ මාදිවෙල පිහිටි ඇඟලුම් ආයතනයක් සදහා සම්බන්ධිකරණ කටයුතු සහ ඇසුරුම් අංශයට පරිඝනක දැනුම ඇති කාන්තාවන් වහාම බඳවා ගනු ලැබේ.

  • — වැටුප්  + OT + පැමිණීමේ දීමනා
  • — ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල
  • — Pavani fashion (pvt) ltd. , ග්‍රාමෝදය මාවත , මාදිවෙල කෝට්ටේ

Email – pavanifashionpvtltd@gmail.com

++++ Call For More Details : 0714892869 ( whatsapp ) / 0760964126