කොන්ක්‍රීට් බැචින් ප්ලාන්ට් ක්‍රියාකරු

ස්ථානය – මත්තෙගොඩ

සමාගම  : ඇල්ෆා ඉන්ඩස්ට්‍රීස් ( ( පුද්ගලික සමාගම ) 

අපගේ කණ්ඩායමට එක්වීමට ඇප කැප වූ සහ තාක්ෂණික වශයෙන් දක්ෂ කොන්ක්‍රීට් බැචින් ප්ලාන්ට් ක්‍රියාකරුවකු අවශයව ඇත. පරමාදර්ශී අපේක්ෂකයා කොන්ක්‍රීට් ක්ෂේත්‍රයේ ඉංජිනේරු පසුබිමක් ඇති අතර අර්ධ ස්වයංක්‍රීය බැචින් කම්හල් ක්‍රියාත්මක කිරීමේ ප්‍රයෝගික අත්දැකීම් ඇති අයෙකි.

+++ සුදුසුකම්

  • > පිළිගත් තාක්ෂණික විද්‍යාලයකින් කොන්ක්‍රීට් හෝ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබද සහතික මට්ටමේ සුදුසුකම්
  • > අර්ධ ස්වයංක්‍රීය කොන්ක්‍රීට් බැචින් කම්හලක් ක්‍රියාත්මක කිරීමේ අවම වසර 01 පළපුරුද්ද
  • > යටත් නිලධාරින්ට නායකත්වය දීමට සහ පෙළබවිමට ශක්තිමත් නායකත්වය සහ අභිපේරණ කුසලතා
  • > කොන්ක්‍රීට් බැචින් කම්හල් උපකරණ වැලැක් වීමේ නඩත්තුව පිළිබද ඔප්පු කල ප්‍රයෝගික අත්දැකීම්

+++ ප්‍රධාන වගකීම්

  • > මාසික නිෂ්පාදන ඉලක්ක කාර්යක්ෂමව සාක්ෂාත් කර ගැනීම
  • > ඔබේ අධීක්ෂණය යටතේ කම්හල් කාර්ය මණ්ඩලය පුහුණු කිරීම,මග පෙන්වීම සහ පෙළබවිම
  • > මෙහෙයුම් අමුද්‍රව්‍ය සහ මෙවලම් ඉන්වෙන්ටරි පිළිබද නිවැරදි ලියකියවිලි සහ වාර්තා පවත්වා ගැනීම
  • > කණ්ඩායම අතර විනය සහතික කිරිම සහ ආරක්‍ෂිත , ඵලදායී වැඩ පුරුදු ප්‍රවර්ධනය කිරීම
  • > කර්මාන්තශාලා ක්‍රියාකාරිත්වය සහතික කිරීම සහ දිනපතා පිරිසිදු කිරීම සහ වැලැක්වීමේ නඩත්තු කටයුතු සිදු කිරීම

+++ ඔබගේ CV එක careers@alpha.lk වෙත යැවීමෙන් දැන්ම අයදුම් කරන්න

+++ වැඩි විස්තර සදහා 0773576444 හරහා අප හා සම්බන්ධ වන්න

කෙටි ලැයිස්තුගත අපේක්ෂකයින් පමණක් සම්බන්ධ කර ගනු ලැබේ