Build your Dream Career with us
We are inviting pleasant & friendly young people with a service mindset and a positive attitude for the Customer Service Assistant vacancy in our latest Home Finishing Showroom in Boralesgamuwa
- > Age between 18 years – 25 years
- > Passed GCE (O/L)
- > Basic English and Computer literacy
- > Monthly take home income over Rs. 50,000/-
Applications are called from persons living closer to Boralesgamuwa.
Submit your application via post, email or WhatsApp below number
Postal Address: 128, Divulpitiya Boralesgamuwa.
Email: sachitra.dias@gmail.com
WhatsApp: 0773683789
ඔබේ සිහින වෘත්තිය අප සමඟ ගොඩනඟා ගන්න බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අපගේ නවතම ප්‍රධාන පෙලේ ටයිල් ප්‍රදර්ශනාගාරයේ පාරිභෝගික සේවා සහකාර පුරප්පාඩුව සඳහා උසස් සේවා මානසිකත්වයකින් සහ ධනාත්මක ආකල්පයකින් කටයුතු කරන ප්‍රසන්න සහ සුහදශීලී තරුණ තරුණියන්ට අපි ආරාධනා කරන්නෙමු.
+++ පාරිභෝගික සේවා සහකාර
- > වයස අවුරුදු 18 – අවුරුදු 25 අතර
- > අ.පො.ස (සා.පෙළ) සමත්
- > මූලික ඉංග්‍රීසි සහ පරිගණක සාක්ෂරතාවය
- >රු. 50,000/- ට වැඩි මාසික ආදායමක් උපයාගත හැක
- > බොරලැස්ගමුවට ආසන්නව පදිංචි පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබේ අයදුම්පත තැපැල් , ඊමේල් හෝ වට්සැප් මගින් යොමුකරන්න
තැපැල් ලිපිනය:128, දිවුල්පිටිය , බොරලැස්ගමුව.
විද්‍යුත් තැපෑල: sachitra.dias@gmail.com
WhatsApp:0773683789
