DAYCARE TEACHER

දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට කැමති ඔබට

අවම සුදුසුකම්

  • > අ.පො.ස උසස් පෙළ සමත්වීම
  • > වයස අවු. 28 – 38 අතර
  • > දරුවන් හා සම්බන්ධ ක්ෂේත්රවල අත්දැකීම හා පලපුරුද්ද අමතර සුදුසුකමක් සේ සැලකේ
  • > සේවා කාලය -සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 7.30 සිටි ප.ව 4.00
  • > කුඩා දරුවන්ගේ ආරක්ෂාවන් අධ්යාපනය හා පිරිසිදුකම පිළිබඳව කාර්යයන් ඉටු කිරීම
  • > කුරුණෑගල අවටින් බඳවා ගනු ලැබේ

++++CALL NOW 0772683055