භාණ්ඩ බෙදාහැරීමේ සහයක (Male/Female)
පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවක භාණ්ඩ බෙදාහැරීමේ සහයක තනතුර සදහා පහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන් සදහා රැකියාව වීවෘත වී ඇත.
- 1. වයස අවු 18-30 අතර විය යුතුය.
- 2. අ.පො.ස (උසස්) පෙළ සමත්
- 3. වසරක ක්ෂේත්‍ර පළපුරුද්ද
- > පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්යවක් දක්වනු ලැබේ.
ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අංකයට එවන්න, නැත්නම් Email කරන්න.
දුරකථන අංකය : 0763713600
Email : minroindustries@outlook.com