රැකියා අවස්ථාවක්!

ශ්‍රී ලංකාවේ සුප්සිද්ධ හා විශ්වාසනීය සමාගමක කාර්ය මණ්ඩලයට එක්වන්න ඔබත් අදම!

 රියදුරු සහායක

මාසික වැටුප 60,000/-සිට ඉහළට

අවශ්‍ය සුදුසුකමි:

  • අවම වයස 25 – 45
  • හොඳ ශාරීරික යෝග්‍යතාවය
  • කාර්යශීලී, කැපවිමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම
  • වැඩ කරන වේලාව පෙ.ව. 8.00 සිටප.ව. 5.30 දක්වා

අදම අයදුමි කරන්න!

ඔබගේ විස්තර සහ CVපහත දුරකථන අංකයට එවන්න.0773576444

ආකර්ෂණීය වැටුප් / සුහදශීලී කාර්ය මණ්ඩල පරිසරය