කිරිදිවැල රියදුරු ඇබෑර්තු

  • > මහරගම ටෙක්ස්ටයිල් ආයතනය සදහා බර වාහන රියදුරු බලපත්‍රය ඇති ,සැහැල්ලු වාහන ගැන මනා අවබෝධයක් ඇති රියදුරකු අවශ්‍යයි.
  • > ධාවනය සදහා ඔටෝ ගියර් කාර් සහ isuzu 10.5 lorry
  • > lorry නිතර ධාවනයේ නොමැත
  • > වයස 34 ට අඩු අනිවාර්ය වේ
  • > කිරිදිවැල අවටින් විශේෂයි
  • > නිදහස් වැඩ පරිසරය
  • > 70000/= දක්වා වැටුප්

+++ වැඩි  විස්තර සදහා අමතන්න 0779431013 / 0769831013