අප සමඟ එක්වන්න – රියදුරු (Driver) අවශ්‍යයි!

රාගම පිහිටි අපගේ අමතර කොටස් නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සඳහා රියදුරෙකු බඳවා ගනු ලැබේ.

සුදුසුකම්

  • > වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් (Light Vehicle / Heavy Vehicle තිබීම අමතර සුදුසුකමකි)
  • > අවම වශයෙන් වසර 1–2 ක රිය පැදවීමේ පළපුරුද්ද
  • > මාර්ග නීති හා ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම
  • > වගකීමෙන්, වෙලාවට හා විශ්වාසවන්තව සේවය කිරීමේ හැකියාව
  • > භාණ්ඩ ආරක්ෂිතව සහ නියමිත වේලාවට බෙදාහැරීමේ හැකියාව

ප්‍රතිලාභ

  •  ආකර්ෂණීය වැටුප
  •  දිරි දීමනා හා කාර්යසාධන බෝනස්
  •  වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
  •  මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්
  •  පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා

දැන්ම අයදුම් කරන්න!

 0770124979 / 011 4340502