ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරනා වෙබ් පිටුවක (web site ) එකක් සදහා සහ එම ආයතනයේ youtube පිටුව පවත්වා ගනිමින් ක්‍රියා කිරීම සදහා පළපුරුදු වීඩියෝ එඩිටින් හා post එඩිටින් කිරීමේ පළපුරුදු අයකු බදවා ගැනේ

  • > Web site එකට නිර්මාණාත්මක පෝස්ට් නිර්මාණය කිරීමේ හැකියාව
  • > වෙබ් පිටුවක් (web site ) සදහා දත්ත ඇතුලත් කිරීමේ හැකියාව
  • > FB Boost කිරීමේ හැකියාව
  • > youtube එකට video edit කර uplord කිරීමේ හැකියව
  • > youtube chanel එකක් පවත්වා ගනිමින් ක්‍රියා කිරීමේ හැකියාව
  • > මසකට නිවාඩු දින 4ක් ඇතුලත්ව පෝය දින සමග දින 5කි
  • > වැටුප -50000/= වැඩි වැටුපක් ලබා ගත හැකිය

+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 413/1/B Walipillawa Ganemulla

+++අමතන්න – 0717960733 / 0712311917