කඳාන ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු ආයතනයක් සදහා බර වාහන රියදුරු බලපත්‍රය හිමි අයකු සදහා රියදුරු ඇබෑර්තුවක් ඇත
++ සුදුසුකම්
- අවුරුදු 50ට අඩු
- කඳාන / ජා ඇල අවට පදිංචි කරුවකු විය යුතුයි
- ව්‍යාපෘති සඳහා කොළඹින් පිට ප්‍රදේශ වල සේවය කිරීමේ හැකියාව
- වැටුප 70,000 + අමතර දීමනා
- අ.පො.ස. / සා පෙළ සමත්
- අවුරුදු 5කට වැඩි සේවා පළපුරුද්ද
- කොළඹ පාරවල් පිළිබද මනා දැනුම
+++ අමතන්න – 0773124760
