බියගම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් විදුලි උපාංග නිෂ්පාදන ආයතනයක් සදහා බර වාහන රියදුරකු අවශ්‍යයි.

Employer : Tannoy Electrical Industries

Role          : Heavy Vehical Driver

Job type : Full Time

Salary Per month :60,000-70,000

Requird work Experince ( Years) -02

+++ සුදුසුකම්

  • > වයස 30 වැඩි
  • > බියගම ,කැළණිය ,සපුගස්කන්ද ,හෙයියන්තුඩුව ,මාබිම ,ප්‍රදේශ වලින් විශේෂයි

මීට අමතරව ගිණුම් ලිපිකාරිණියන් ,වෙළද නියෝජිතයින් ,යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි කර තිබේ.

සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පැවැත්වේ

+++ විමසීම් 0777307206

 

Leave A Comment