කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද, වායුසමනය කරන ලද නිදන කාමරයක් ඇතුලුව කාමර 4, උණු ජලය සමඟ නාන කාමරයක් ඇතුලුව නාන කාමර 2 , තේක්ක ලීයෙන් නිමා කළ ලද පැන්ට්රිය , රූෆ් ටොප් සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ උඩු මහල් දෙකේ නිවස කුලියට දීමට ඇත.
- > සුරතල් සතුන් ඇති කල නොහැක.
- > නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාර්කින් ඇත.
- > බත්තරමුල්ල නගරයට ඉතාම ආසන්නයි
- > මාස හයක අත්තිකාරම්.
+++ මාසික කුලිය 95,000/=
+++ වැඩි විස්තර සදහා අමතන්න 0762788560 / 0704518211
Upstair House For rent
- > 17.5 Perch land
- > Bed rooms – 04 ( 1 air conditioned room )
- > Bathrooms – 02 ( 1 bathrooms with hot water facilities )
- > Living room
- > Pantry Fully Tiled
- > parking space
- > No pets
- > 06 Month Advance
- > Very close to Battaramulla town
+++ Monthly Rent – 95,000
+++ Call More details 0762788560 / 0704518211









