හෝමාගම හල්බරාව, හෝමාගම වටරැක පාරට මුහුණලා පිහිටි විශාල නිවස විකිණීමට

  • > පර්චස් 30
  • > වර්ග අඩි 3000ක් පමණ
  • > නිදන කාමර 4(10×10)
  • > සාලය
  • > කෑම කාමර 1
  • > බාත්රූම් 1
  • > කුස්සිය
  • > පිටත වැසිකිලිය
  • > සිවිලිම් ගසා ඇත
  • > හෝමාගම , හල්බරාව (හෝමාගම නගරයට 10km)
  • > NSBM ,මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 15 යා හැක
  • > නිරවුල් ඔප්පු
  • > ස්වභාවික අපදා වලින් තොර ප්‍රදේශයකි
  • > නිස්කලංක පරිසරයක පිහිටා ඇත

+++ විකුණුම් මිල ලක්ෂ 210 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

++ වැඩි විස්තර සදහා අමතන්න – 0775590276 / 0761207533