• පර්චස් 5.5
  • වර්ග අඩි 1435
  • අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග පහසුකම්
  • නිදන කාමර 4 ( මීට අමතරව උඩුමහලේ කාමරක් ලෙස හෝ පැන්ට්‍රියක් ලෙස ගත හැකි කාමරක්ද ඇත.)
  • කුස්සි 1
  • නාන කාමර 2
  • මුළු නිවසේම සිවිලිම් ගසා හා ටයිල් අල්ලා නිමකර ඇත.
  • නිවස වටා ආරක්ශිත වට තාප්පය ඇත.
  •  බිත්ති ගඩොලින් නිමකර ඇත.
  • නලජල පහසුකම් ද ඇත.
  • නිරවුල් පිරිසිදු ඔප්පු
  • නුවර පාරට 100m
  • කඩවත නගරයට 4km
  • කිරිල්ලවල නගරයට 1.5km
  • අධිවේගී පිවිසුම් මාර්ගයට 2.9km
  • කිරිල්ලවල ජාතික පාසලට 2.5km
  • සියලු නාගරික පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගාවීමේ හැකියාව
  • කඩවත, කිරිබත්ගොඩ , කිරිල්ලවල ,ගම්පහ නගරවලට ලගාවීමේ පහසුව
  • තෙල් පිරවුම්හල් , කීල්ස් , කාගීල්ස්, පාසල් , pizza Hut සදහා විනාඩි 5ක දුර.
  • සාමකාමී වැදගත් අසල්වාසීන් ඇති වටපිටාවක ඇත. ජල ගැලී , නායයෑම්වලින් තොර භූමියක පිහිටා ඇත.
  • තෙල් පිරවුම්හල් , කීල්ස් , කාගීල්ස්, පාසල් , pizza Hut සදහා විනාඩි 5ක දුර.
  • ලක්ෂ 225/= ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
  • වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාදී විමසන්න. whatsapp හරහා තවත් පිංතූර ලබාදීමට හැක.

+++Contact – 0771936412 / 0766428996