කඩවත පිටකොටුව 261 බස් මාර්ගයේ මහර දළුපිටිය මාර්ගයේ සිට 50m දුරින් පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 1500
- > ඉඩමේ ප්රමාණය පර්චස් 6
- > නිදන කාමර 03
- > නාන කාමර 02
- > කුස්සිය
- > සාලය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත
- > වාහන නතර කිරීමට ඉඩ ඇත
- > ජලය විදුලිය පහසුකම් ඇත
- > නිවසේ සිට මහර හංදියට 800m
- > කඩවත නගරයට 3km
- > කිරිබත්ගොඩ නගරයට 2km
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > විකුණුම් මිල ලක්ෂ 206 ( මිළ ගණන් සාකච්චා කරගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0772127013 / 0781124324
A fully furnished two-storey house is for sale on the 261 bus route in Kadawatha, Pettah, 50 km from Mahara-Dalupitiya road
- > House size 1500 sq ft
- > Land size 6 perches
- > Bedrooms 03
- > Bathrooms 02
- > Kitchen
- > Living room
- > The entire house is tiled
- > There is a wall and a gate around the house
- > There is space to park vehicles
- > Water and electricity facilities are available
- > 800m from the house to Mahara Junction
- > 3km to Kadawatha town
- > 2km to Kiribathgoda townAll urban facilities are available
- > Selling price 206 lakhs (prices are negotiable)
+++ Call For more information, 0772127013 / 0781124324









