කඩවත – මාවරමණ්ඩිය | පර්චස් 21 | කාමර 08ක දෙමහල් නිවසක් විකිණිමට, ව්‍යාපාරයකටත් ඉතා සුදුසුයි.

 ස්ථානය

  • > කොළඹ – නුවර ප්‍රධාන පාරට 3km
  • > මාවරමණ්ඩිය නගරයට 600m

 නිවසේ විශේෂතා

  • > 2500 sq.ft
  •  නිදන කාමර – 08
  •  නානකාමර – 02 + සේවක වැසිකිළි
  •  විශාල සාලය & කෑම කාමරය
  •  වාහන Parking (ඇතුළත)
  •  ගේට් සහ Boundary Wall සමග
  • >Security system එකක් ඇත 
  •  සියළු නාගරික පහසුකම් සමඟ නල ජලය / ත්‍රි-පැස් විදුලිය 4G/ෆයිබර් ඉන්ටර්නෙට් ආවරණය
  • සින්නකර ඔප්පු
  •  නිවස පිහිටා ඇත්තේ නිසංසල හා ආරක්ෂිත නාගරික පරිසරයක් තුළය
  • පාසල්, සුපර් මාර්කට්, බැංකු, බස් මාර්ග සියල්ලටම අතේ දුරින්.

මිල ලක්ෂ 198/=

නිවසේ හිමිකරු විදේශගතව සිට මාසයක කාලයකට පැමිණ සිටින අතර එම කාලය තුල නිවස ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ

වැඩි විස්තර සදහා අමතන්න 0771681359