+++ නාරම්මල කුලියාපිටිය පාරේ හොරොම්බාවේ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා වටිනා නිවස සහ ඉඩම විකිණීමට ඇත

  •  > ඉඩමේ ප්‍රමාණය පර්චස් 54
  •  > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1500
  •  > නිදන කාමර 02
  •  > සාලය
  •  > කුස්සිය
  •  > කෑම කාමරය
  •  > ජලය පහසුකම් සහිතයි ( ළිං ජලය )
  •  > විදුලිය
  •  > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
  •  > පල දරණ පොල් ගස් 15 ක් පමණ ඇත
  •  > සින්නක්කර ඔප්පු

+++ විකුණුම් මිළ ලක්ෂ 50 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය )

+++වැඩි විස්තර සදහා අමතන්න 0776796085 / 0742269124