කතරගම තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයට ආසන්නයේ   (  තිස්සමහාරාම අකුරුගොඩ)  පිහිටි දෙමහල් නිවස විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 12
  • > නිවසේ ප්‍රමාණය 1000
  • > නිදන කාමර 02
  • > නාන  කාමර 01
  • > කුස්සිය
  • > සාලය
  • > පහල තට්ටුවේ  වැඩ සම්පුර්ණයෙන්ම  කර ඇත
  • > නල ජලය
  • > විදුලිය
  • > විකුණුම් මිල ලක්‍ෂ 79 (මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0761500937 / 0772301008 ( Whatsapp )