මෝටර් රථ වාහන අමතර කොටස් (ටාටා/ලේලන්ඩ්/මහේන්ද්‍රා) විකුණුම් සිදු කරන ප්‍රමුඛ ආයතනයක පහත සදහන් තනතුරු සදහා සේවක පිරිස් අවශ්‍යව ඇත.
+++ වෙළද සහයක (පිරිමි)
සුදුසුකම්
- මනා පෞරෂයකින් යුක්තව කඩිසරව වැඩ කිරිමට හැකියාව තිබීම.
- අපොස සා/පෙළ සමත් වී තිබීම.
- අවු 30 ට අඩු වීම.
+++ලිපිකරු සහයක (කාන්තා)
සුදුසුකම්
- අපොස සා පෙළ සමත් වී තිබිම.
- සිoහල හා ඉංග්‍රීසි පිළිබද දැනුම.
- ලිපිගොණු ලේඛණගත කිරීම් පිලිබද දැනුම.
- පරිගණක පිළිබද මුලික දැනුම.
- ඉතා ආකර්ෂණීය දීමනා හා වැටුප් ආදිය ඇතුලත්ව.
+++වැඩි විස්තර සඳහා අමතන්න 0117682649 / 0777279717
රංජිත් මෝටර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්,
කොළඹ 14