රැකියා ඇබෑර්තු

හෝමාගම පිහිටි ප්‍රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා පහත ඇබෑර්තු ඇත.

+++ කම්හල් සුපරීක්ෂක (පිරිමි) පැය 24 ක සේවා මුරයක් සදහා

  •  > වයස අවුරුදු 25 ත් 35 ත් අතර
  •  > සුදුසුකම් : අ.පො.ස. (උ.පෙළ) සමත්
  •  > මූලික පරිඝණක දැනුම සේවක පරිපාලන හැකියාව
  •  > තනතුරට අදාලව සේවා පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

+++ කම්හල් සහායක (ගැහැණු/පිරිමි)

  •  > වයස අවුරුදු 20 ත් 35 ත් අතර
  •  >  දිරි දීමනා ‍
  •  > පැමිණීමේ දීමනා
  •   >  ප්‍රවාහන දීමනා 
  •  > කාර්යඵල දීමනා සමග ආකර්ෂණීය වැටුප් 
  •  > ආහාර පාන

විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න  0710977782