වැවිලි ක්ෂේත්‍රයේ අසීමිත ආදායමක් වෙත පිවිසෙන්න ඔබටත් අනගි රැකියා අවස්ථාවක්
පුරප්පාඩු සදහා පහත රැකියා අයදුම්පත් කැඳවේ.
- > ප්‍රාදේශීය කළමණාකරු
- > ශාඛා කළමණාකරු
- > අලෙවි විධායක
- > කණිෂ්ඨ අලෙවි විධායක
+++ සපුරාලිය යුතු මූලික සුදුසුකම්
- > මනා සන්නිවේදන හැකියාව
- > වයස අවුරුදු 20 ට වැඩි කාන්තා හා පිරිමි
- > වැවිලි ක්ෂේත්‍රයේ අලෙවිකරණ පලපුරුද්ද (අමතර සුදුසුකමක් ලෙස)
+++ දැන්ම අයදුම් කරන්න
Lakbima Group of Companies
lakbima.hrd@gmail.com
0728849204 / 0113699688