Juki Machine Operator | මහන මැෂින් ක්‍රියාකරවන්නියන්
කොට්ටේ මාදිවෙල පිහිට් ඇගලුම් කම්හලක සේවය සඳහා පුහුණු මැෂින් ඔපරේටර් වරියන් අවශ්‍යයි
- > වැටුප් 1600×25=40000/= + දිරි දීමනාව 10000/= + පැමිනීමේ දීමනාව 10000/= + OT
- > නවාතැන් පහසුකම් සහිතයි
- > ටාගට් නොමැත
Pavanifashion(pvt)ltd , ග්‍රාමෝදය මාවත , මාදිවෙල කෝට්ටේ
++++ Call More details 0714892869 / 0760964126
