හෝමාගම බෙරකැටිය හන්දියෙන් පර්චස් 10ක ඉඩමක් විකිණීමට

  • > 280 බස් පාරට මීටර් 800
  • > NSBM හරිත සරසවියට 3.5 Km
  • > පදිංචියට ඉතා සුදුසු ඉඩමක්
  • > ප්‍රාදේශිය සභා අනුමැතිය ලබාගෙන ඇත
  • > නල ජලය , විදුලිය සහිතයි
  • > නිරවුල් ඔප්පු

++ පර්චසය 410,000/=

+++ විමසීම් 0775486249 / 0763696406 (නිමාලි දර්ශනී)