• > ජා ඇල හා ඒකල නගරයට 1km දුරින් ඇති නේවාසික බිම් කොටස විකිණීමට
  • > ජා ඇල ඒකල පාරට මීටර් 600
  • > පාසැල් , රෝහල් සහ සුපිරි වෙළදසැල් ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත
  • > කොළඹට සහ කටුනායකට ඉක්මණින් ලගා විය හැක
  • > ජා ඇල අධිවේගී මාර්ගයට 1km
  • > අඩි 20,30 පළල ප්‍රවේශ මාර්ගය ඉතා සාමකාමී නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇත
  • > තාප්පයෙන් වට වූ පර්චස් 23ක ඉඩමකි
  • > කුඩා නිවසක් ඇත
  • > පිරිසිදු ජලය සහ විදුලිය ඇත
  • > නිරවුල් හිමිකම් ඔප්පු සහ අනුමත ලියකියවිලි ඇත
  • > ඉඩමෙන් කොටසක් හෝ මිලදී ගත හැකිය

පර්චස් 1ක් රු.750,000/=

වැඩි විස්තර සදහා අමතන්න 0719667213 / 0112231307 / 0742432321 (whatsapp )