කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජා-ඇල, වැලිගම්පිටිය ඉඩම විකිණීමට

ජා-ඇල නගරයට 1km නුදුරින්, කදාන නගරයට 2.3km නුදුරින් වැලිගම්පිටිය හන්දියට මැදියෙන්ම පර්චස් 19.5 කඉඩම විකිණීමට.

  ප්‍රධාන ස්ථාන හා දුරතීරය

  •  ජා-ඇල Highway – 1.5km
  •  කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට – 30 meter
  •  ජා-ඇල නගරයට – 1km
  •  කදාන නගරයට – 2.3km
  •  කදාන de mazenod college – 3 km

 ප්‍රවේශ මාර්ග සහ පහසුකම්

  •  ප්‍රධාන මාර්ගයෙන් පුළුල් මාර්ගය
  •  සන්සුන් සහ සාමකාමි පරිසරය
  •  විදුලිය සහ ජල පහසුකම් ඇත
  •  නිරවුල් සින්නක්කර ඔප්පුව සහ සියලුම ලියකියවිලි ඇත

 සියලුම පහසුකම් ආසන්නයේ

  •  සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් රාජ්ය හා ජාත්යන්තර පාසල්, අමතර අධ්යාපන ආයතන රෝහල්, බෙහෙත් ශාලා, ෆාමසි බැංකු, මනි ට්රාන්ස්ෆර් සේවාවන්
  •  ඕනෑම දිනක පැමිණ ඉඩම පරික්ෂා කළ හැක

+++ පර්චසයක මිල – ලක්ෂ 17  (මිල සාකච්ඡා කර ගත හැක)

+++  අමතන්න (Call/WhatsApp): 0777444808