කඩවත 9 කනුව පුෂ්පාරාම පාරේ කොළඹ නුවර පාරේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටි වටිනා ඉඩම විකිණීමට
- > පර්චස් 11
- > වෙන්දේසි ඉඩමකි
- > හරි හතරැස් තැනිතලා ඉඩමකි
- > නිරවුල් පිරිසිදු ඔප්පු
- > කඩවත නගරයට 1 1/2 km
- > කිරිබත්ගොඩ නගරයට 2 km
- > මාකොළ නගරයට 1 km
පර්චසයක මිල 1350,000/=
අමතන්න 0712764519 / 0112924373