කඩවත,වෑබඩ පාරේ සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටි,

  • > පර්චස් 15.9 ක කුඩා නිවසක් ද සහිත
  • > ළිඳක්,පොල් ගස් 5ක්,කොස්,අඹ,රඹුටන් ආදී ගස් සහිත
  • > විදුලි පහසුකම් සහිත
  • > කිසිදු ගං වතුර ආපදාවකට හසු නොවන බවට 100%ක් විශ්වාසී,
  • > කඩවත නගරයට හා අධ්වේගී පිවිසුමට විනාඩි 10ක
  • > නිරවුල් ඔප්පු සහිත හතරැස් අගනා බිම් කොටසක් විකිණීමට ඇත.

++ විකුණුම් මිල  – 6,000,000

+++ වැඩි විස්තර සදහා අමතන්න  – 0771464620