කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරේ පිහිටි ගොරොක්ගස් හන්දියේ සිට මීටර් 300ක් දුරින් කොස්සින්න ගම මැද පාරේ පිහිටි පර්චස් 10 ක ඉඩම විකිනීමට ඇත

  • > හතරැස් ඉඩමකි
  • > පොල් ගස් ඇත
  • > ළිං ජලය , ජල නල පද්ධතිය හා විදුලිය සහිතයි
  • > ඉඩමේ සිට ගනේමුල්ල ප්‍රධාන නගරයට 3km
  • > කඩවත නගරයට 5 km
  • > කොස්සින්න රජ මහා විහාරයට 1 1/2km

++ විකුණුම් මිල – පර්චසය 360000/= (මිල ගණන් කතා කර ගත හැක)

+++ අමතන්න 0763534614 / 0728290939