- > පර්චස් 100
- > කුලියපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව 60m
- > උඩුබද්දාව හංදිය අසල සිට 500m
- > පොල් ගස් 14 / කොස් ගස් 3 / කහට ගස් 4
- > ඉඩම වටා කම්බි කණු සිටුවා ඇති අතර කම්බි ගසා නැත. එක් පැත්තකින් තාප්පයක් ඇත.
- > ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 600m
- > සති පොල 600m
- > මහජන බැංකුව 500m
- > ඉන්ධන පිරවුම්හල 300m
- > තැපැල් කන්තෝරුව 400m
- > පාසල 600m
- > හදිස්සි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකුණනු ලැබේ.
- > පර්චසයක විකුණුම් මිල ලක්‍ෂ 69,000( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0772313141







