• රත්මල්දෙණිය පන්නිපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටා ඇත
  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 07
  • > ජලය හා විදුලිය පහසුකම් සහිතයි
  • > පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට 1.5 km
  • > කොට්ටාව නගරයට 2.5 km
  • > ව්‍යාපාරික කටයුතු සදහා ඉතාමත්ම සුදුසුයි
  • > පර්චසයක විකුණුම් මිල ලක්ෂ 16.50 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
  •  > වැඩි විස්තර සදහා අමතන්න 0779041077 / 0743696978