- > කුඹුරකින් සහ පොල් වලින් සමන්විත අක්කර 2ක ඉඩම විකිණිමට ඇත.
- > ඉඩමේ පොල් ගස් 40ක් ඇත.
- > ජලය විදුලිය පහසුකම් සහිතයි.
- > රාජාංගනය හන්දියේ සිට 1 1/2km ක් දුරින් ඉඩම පිහිටා ඇත.
- > ඉඩමේ සිට පුත්තලම කොළඹ මාර්ගයට 1/2kmයි.
+++අක්කර 1ක මිළ ලක්ෂ 40යි (Negotiable)
Contacts – 0767793557 / 0777793557