Land for sale Malambe Thalahena Jayagath Mawatha
- * ප්රමාණය: පර්චස් 7
- *තලාහේන හංදියට මීටර් 800
- * කි. මීටර් 2 ක දුරින් කොස්වත්ත — Denzil Kobbekaduwa මාවත
- * සාමකාමී නේවාසික පරිසරය
- * හිමිකම: වසර 35 කට වැඩි Paththiru සහිත පිරිසිදු ඔප්පු
- * ණය: බැංකු ණය සඳහා පහසුවෙන් ඇපේක්ෂා කළ හැකිය
- * නේවාසික හෝ ආයෝජන අරමුණ සඳහා සුදුසුයි
- * ඉදිකිරීමට සුදානම්: ආරක්ෂිත සහ පැහැදිලි සීමා සහිත ඉඩම • නිවසක් ඉදිකරන්නෙ නම් වරලත් ගෘහනිර්මාන ශිල්පියෙකු විසින් මේ බිම් කොටස සඳහා නිර්මානය කරන ලද සැලසුම්.
+++ මිල: රු. 14.5 ලක්ෂ (පර්ච් එකකට)
+++ අමතන්න 0716308929 / 0717008929







