මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ ප්‍රාථමික අංශයට මීටර් 50ක් දුරින්, කාපට් දැමූ මතුගම – උඩවෙල හරහා අගලවත්ත පාරට මුහුණලා පිහිටි පර්චස් 84ක ඉඩම පැරණි නිවසක් සමග විකිනීමට

  • > පර්චස් 84
  • > නිදන කාමර 4
  • > නාන කාමර 2
  • > විශාල සාලය
  • > කෑම කාමරය
  • > මුළුතැන්ගෙය
  • > ගබඩා කාමර 1
  • > නිවසේ සිවිලිම ගසා ඇත
  • > විදුලිය , ළිං ජලය සහිතයි
  • > සුන්දර පරිසරයක පිහිටා ඇත
  • > නිරවුල් ඔප්පු සහිතයි

විකුණුම් මිල – කෝටි 2.80 ( ලක්ෂ 280)

+++ අමතන්න 0718628495 / 0716424806