මීගමුව- කට්ටුව , කොළඹ හලාවත මාර්ගයට සමීපව පර්චස් 13.2 නිවස සමග ඉඩමක් විකිණීමට ඇත.

  • නිදන කාමර 4
  • නාන කාමර 1
  • කෑම කාමරය
  • සාලය කුස්සිය
  • නල ජලය , විදුලිය සහිතයි
  • නිරවුල් ඔප්පු

+++ විකුණුම් මිල – ලක්ෂ 210 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය ) 

+++ වැඩි විස්තර සදහා අමතන්න 0705055650