ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් හා එක්වන්න ඔබටන් අවස්ථාවක්
++MESSENGER වරුන් (පිරිමි)
සුදුසුකම්
- > අ.පො.ස. සා/පෙළ සමත්වීම
- > මෝටර් සයිකල් බලපත්රයක් තිබීම
- > වයස අවුරුදු 30 ට අඩුපිරිමි අපේක්ෂකයෙකු විය යුතුය
- > මූලික උපදෙස් කියවා තේරුම් ගැනීමේ හැකියාව
- > හොඳ ආකල්පය, විශ්වසනීයත්වය සහ කාර්යාල වැඩ සඳහා සහාය වීමට ඇති කැමැත්ත තිබීම
++Email : jobs@sanken.lk
+++දැන්ම අමතන්න Ms. ඉෂානි- 0706652431 / 0706976822
