Office Assistant job vacancies in Colombo 10
කොලඹ 10, පංචිකාවත්ත පාර, ජපන් මෝටර් රථ අමතර කොටස් වෙලඳ සැලකට කාර්යාල සහායකයින් (Office assistant) අවශ්‍යයි
- සාමාන්‍ය පෙළ සමත්
- අවු. 20/30 අතර
- අමතර කොටස් පිළිබද දැනුම තිබීම අමතර සුදුසුකමකි
- කොලඹට පැමිණිය හැකි දුරින්
+++0760 952 064 අමතා අයදුම්පත අප වෙත එවන්න
Private Limited Company dealer in motor spare parts in Panchikawatte, Colombo 10 has a vacancy for a Office Assistant
- O/L Passed
- Age Between 20/30
- Knowledge of spare parts is an added advantage
- Within reach of Colombo
+++Call 0760 952 064 and send us the application