කොළඹ 2 පිහිටි ආයතනයක් සඳහා කාර්යාල සහායකයින් (Office Assistant) බඳවා ගැනීමට අවශ්‍යව ඇත.

  • > අ. පො. ස. (සා. පෙ.) දක්වා අධ්‍යාපනය ලබා ඇති
  • > වයස අවුරුදු 18 – 35 අතර
  • > කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචි පිරිමි අයදුම්කරුවන් අපේක්‍ෂා කෙරේ .

+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න. 0716868040