ප්‍රධාන පෙලේ  බැංකුවක ගම්පොල ශාඛාව සදහා පවතින කාර්‍යාල  සහායක පුරප්පාඩුවක් සදහා අයදුම්පත් කැදවේ.

සුදුසුකම්

  • > අ.පො.ස.(සා.පෙළ ) සමත්
  • > වයස අවුරුදු 24 ට අඩු පිරිමි
  • >මාසික වැටුප රුපියල් 60,000 /- (අර්ථසාදක දායක මුදල් ඇතුලුව)

+++ වැඩිදුර තොරතුරු සදහා 0716868040