කිරිබත්ගොඩ නගරයේ පිහිටි කාර්යාලයක් සදහා සේවක සේවිකාවන් අවශ්‍යයි

  • > පළපුරුද්ද ඇති අය විශේෂයි
  • > පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය
  • > අ.පො.ස උසස් පෙළ සමත්
  • > වැටුප සාකච්ඡා කර ගත හැක

+++ වැඩි විස්තර සදහා අමතන්න 0764446868