Rohan Rubber Industries one of the leading manufacturers of motorcycle spare parts is seeking a responsible and motivated Office Assistant to join our team.
Requirements,
- > GCE A/L or equivalent qualification
- > Proficiency in Ms Office (word/excel)
- > Documentation handling ability
- > Previous experience in a similar role will be an advantage
We offer,
- > Attractive salary package
- > Opportunity for career growth
lnterested candidates are requested to send their CV with contact details.
++whatsapp 0763594250
රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස් දිවයිනේ ප්රමුඛ පෙලේ මෝටර් සයිකල් අමතර කොටස් නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදුකරන ආයතනයකි
කාර්යල සහයක පුරප්පාඩු සදහා බදවා ගනු ලැබේ (ගැහැණු/ පිරිමි)
අවශ්‍ය සුදුසුකම්
- > අවම වශයෙන් අ.පො.ස උසස් පෙල සමත් වී තීබීම
- > Ms office දැනුම
- > ලිපිගොනු හැසිරවීමේ හැකියාව
- > අවම වශයෙන් අවුරුද්දක පමණ වෘත්තිය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමකි.
ලැබෙන ප්රතිලාභ
- > ආකර්ෂණීය වැටුප්
- > වෘත්තිමය ප්‍රවර්ධනයට අවස්ථාවක්
- > අයදුම් කිරීම සදහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත අංකයට whatsapp කරන්න
++whatsapp – 0763594250
