පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවකපහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව විවෘත වී ඇත.

  •  වයස අවු 18-30 අතර විය යුතුය.
  •  අ.පො.ස. (උසස්) පෙළ සමත්.
  •  වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
  •  පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්වයක් දක්වනු ලැබේ.
  •  MS Word, Excel සම්බන්ධ මූලික දැනුම තිබීම.

ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අ‍ංකයට එවන්න, නැත්නම් Email කරන්න.

දුරකථන අංකය : 0763713600

Email : minroindustries@outlook.com