ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ප්‍රමුඛ පෙලේ බිස්කට්, කේක් ආයතනයක් සදහා ඇසුරුම් සහයක සහයිකාවන් බදවා ගැනේ.

  • > වයස අවු.18ත් 40ත් අතර ගැහැනු ලමුන් සහ වයස අවු.18 ත් 35ත් අතර පිරිමි ලමුන් බඳවා ගැනේ
  • > සහනදායී මිලට නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ
  • > අවුරුද්දකට දෙවරක් දීමනා
  • > පාරිතෝෂික දීමනා
  • > දිරි දීමනා
  • > ප්‍රවාහන පහසුකම්
  • > අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
  • > වෛද්‍ය පහසුකම්
  • > සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ
  • > මාස 03කට පසුව නොමිලේ බිස්කට් පාර්සලයක් හිමි වේ 
  • > වැටුප රු. 65,000කට වඩා ලබා ගත හැකියි

+++ අමතන්න 0777885624 /  0777885634 / 0777078800