කුරුණෑගල පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක් සදහා පිළිගැනීමේ නිලධාරිනියන් බදවා ගැනේ
- > ගැහැණු අයදුම්කරුවන් පමණි
- > වයස අවුරුදු 18 – 40 අතර
- > උසස් පෙළ සමත්
- > පුහුණු / නුපුහුණු අය
- > ඉංග්‍රීසි කතා කළ හැකි නම් විශේෂ වාසියකි
- > ආකර්ෂණීය වැටුපක්
- > මුලික වැටුප රුපියල් 50000 + අතිකාල දීමනා
- > ආහාර ,නවාතැන් පහසුකම් නොමිලේ
- > ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
+++ වැඩි විස්තර සඳහා අමතන්න 0763902301
